Tuesday, September 8, 2026
Homeදේශීයබන්ධනාගාර ගතවන්නන්ගෙන් 60%ක් කවුද කියලා ඔබ දන්නවද?

බන්ධනාගාර ගතවන්නන්ගෙන් 60%ක් කවුද කියලා ඔබ දන්නවද?

මෙරට බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 29,000 ක් දක්වා ඉහළ ගිය බවයි.

එය මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව මෙන් දෙගුණයක් බව ඔහු සඳහන් කළා.

READ:   දවසේ විදුලි කප්පාදුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්