Friday, October 30, 2026
Homeදේශීයහරීන් සහ මනූෂගේ එජාප තහනම ඉවතට

හරීන් සහ මනූෂගේ එජාප තහනම ඉවතට

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරට පනවා තිබූ තහනම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

අද (02) එම තීරණය ගෙන තිබෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්.

READ:   ගෙවුණු පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 5 දෙනෙකු මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්