ඉන්දියාව අද (02) සූර්ය ගවේෂණය සඳහා සැරසෙනවා. ඒ චන්ද්‍රයාන් -3 මෙහෙයුම් යානය සඳ මත ගොඩබස්වා සති කිහිපයක් ගතවෙද්දී. ඉන්දියාවේ පළමු…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (02) පැවැත්වෙනවා. ඒ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී. තරගය පස්වරු 03.00ට…
මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ ජාඇල මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් කන්ටේනර් රථයක ගැටී මාර්ගයේ ඇද වැටී විසිව යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.…
ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂ බස් ගාස්තුව ද ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කළා. ඒ අනුව බස් ගාස්තුව…
ආරාධනාවක් ආවොත් තමන් ඉදිරියේදී පොදු අපේක්ෂකයා වීමට ඉඩ තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇති විය හැකි…
නවගමුව පුරාණ ශ්‍රී මහ පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහර ලබන 02 සහ 03 යන දෙදින පැවැත්වීමට…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාව ලබන 06, 07 සහ 08 යන දිනවල විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.…
ත්‍රී රෝද ගාස්තුව ගැන තීරණයක් ගැනීමට මැදිහත් නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. මාස් පතා ඉන්ධන ගාස්තු…
බස් ගාස්තු ඉහළ දැමීමට බස් සංගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (02) සිට බස් ගාස්තුව 4%කින් ඉහළ දමන බවයි…