file
නියමුවන් තිදෙනෙකු ද සමග හෙලිකොප්ටරයක් ඩුබායි මුහුදට කඩා වැටී තිබෙනවා.
ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදහන් වූ නියමුවන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එක්සත් ආරාබි ගුවන් සේවා අධිකාරිය පවසනවා.
මෙහි ගමන් කළ එක් නියමුවෙකු දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන අතර තවත් නියමුවෙක් ඊජිප්තු ජාතිකයෙකු බව සඳහන්.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…