Tuesday, September 8, 2026
Homeදේශීයහෙලිකොප්ටරයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

හෙලිකොප්ටරයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

නියමුවන් තිදෙනෙකු ද සමග හෙලිකොප්ටරයක් ඩුබායි මුහුදට කඩා වැටී තිබෙනවා.

ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් වූ නියමුවන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එක්සත් ආරාබි ගුවන් සේවා අධිකාරිය පවසනවා.

මෙහි ගමන් කළ එක් නියමුවෙකු දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන අතර තවත් නියමුවෙක් ඊජිප්තු ජාතිකයෙකු බව සඳහන්.

READ:   රට වෙනුවෙන් දහ දුක් විඳින රට විරුවන්ගෙන් අයි.එම්.එෆ් පරදන වාර්තාවක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්