file
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලිසිය දැනුම් දෙනවා.
මෙම මාසයේ 09, 10,12,14,15 සහ 17 යන දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන අතර එම දිනවල දහවල් 12.00 සිට රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි.
එහිදී ස්ථාන කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කරණු ලබයි.
පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ එම නිවේදනය පහතින්,
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…