Friday, June 5, 2026
Homeදේශීයආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලිසිය දැනුම් දෙනවා.

මෙම මාසයේ 09, 10,12,14,15 සහ 17 යන දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන අතර එම දිනවල දහවල් 12.00 සිට රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

එහිදී ස්ථාන කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කරණු ලබයි.

පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ එම නිවේදනය පහතින්,

file
READ:   ගම්පහ රෝහලෙන් ප්‍රතිකාර ගත් රොගියෙකු මරුට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්