76 වන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03 සහ 04 දෙදින ක්‍රියාත්මක කොළඹ ආශ්‍රිතව ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්මක්…
තායිලන්ත අග්‍රාමාත්‍ය ශේතා තාවිසින් (Srettha Thavisin) මහතා නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට පැවැත්වෙන 76 වන…
අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ…
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අත්විශේෂ ගැසට් නිවේදනයක්…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන්…
ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ නිර්මාණයක් වන සිංහබාහු සිනමාපටයේ මාධ්‍ය දර්ශනය නැරඹීම සදහා කලාකරුවන් නිර්මාණකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. සිංහබාහු…
පෙබරවාරි 04 නිදහස් දිනයේ සැමරුම් උත්සවයේ පෙලපාලී කටයුතු වෙනුවෙන් අතිරේක මුදලක් හෝ විශාල වියදමක් නොදරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල්…
ඊයේ (01) දිනයේ ආරම්භ කළ සෞඛ්‍ය වැඩවර්ජනය අද (02) දිනයේත් ක්‍රියාත්මකයි. ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකදී වර්ජනයේ ඉදිරි කටයුතු…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි. ඒ අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.…
එළඹෙන මාර්තු මාසයේ සිට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…