තමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය…
තම නීතිඥ වෘත්තිය අහිමිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අදහස් දක්වා සිටිනවා. ඒ සමාජ මාධ්‍යට වීඩියෝවක් එක් කරමින්. තමන්ගේ වෘත්තීය අවස්ථාව…
අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අහුන්ගල්ල පොලිස් වසමේ…
ඉතාලියේ නාපෝලී නුවර නාගරික පාර්ලිමේන්තුවේ මෙවර පළමු සභාවාරයේදී ශ්‍රී ලාංකාවේ ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව ලබා දී තිබුණා. ඒ අනුව…
ඉතිහාසයේ පළමු වරට රාත්‍රී කාලයේ සිදු කෙරුනු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලියක් ඊයේ (29) පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල්…
ප්‍රශ්නගත ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු…
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් රියදුරු බලපත්‍රය සහ අනෙකුත් මෝටර් රථ සේවාවන් ලබා ගැනීමේ දී ඒ සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන…
මාසික ඉන්ධන සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට මාර්තු මාසයට අදාළ ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතව තිබුණා. කෙසේ…
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පැවැත්වූ කුසලා පරීක්ෂණයේ පළමු වටයේදී 1700ක පිරිසක් රැකියා සඳහා තොරාගෙන තිබේ. කුසලතා පරීක්ෂණයට ඉදිරිපත් වූ…
ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා…