ලබන 20 වන දා එලබෙන ජනාධිපති සටනට ජාතික ජන බලවේගය ද තරඟ කරන අතර පක්ෂ නායක අනුර කුමාර දිසානායක…
' ජාතික ඉන්ධන අවසරපත්‍රය ' නමින් Q.R කේතයන් භාවිතයෙන් ක්‍රමවත්ව ඉන්ධන ලබාදෙන වැඩපිළිවෙළක් අද අරම්භ කිරීමට නියමිත වන බව…
අද දිනයේ පැමිණීමට නියමිතව තිබූ ඩිසල් නෞකාව උදෑසන වන විට කොළඹ වරයාට පැමිණි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කර…
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගේ සමාජ සේවා ආයතනය වන සෙත් සරණ යටතේ ක්‍රියාත්මක කළුතර දිස්ත්‍රික් වතු සිවිල් සමාජ…
හිස්ව ඇති ජනාධිපති ධූරය සඳහා පැවැත්වීමට නියමිත ජනපති සටන සඳහා තමන් ඉදිරිපත් වන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ…
වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහයන් පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රී ධූරය ද අහිමි වු පුද්ගලයෙකු වන බවත්…
රට තුල උත්ගතව ඇති ඉන්ධන හා ප්‍රවාහන අර්බුදය හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම දැනුම් දෙන තුරු…