‘ ජාතික ඉන්ධන අවසරපත්‍රය ‘ නමින් Q.R කේතයන් භාවිතයෙන් ක්‍රමවත්ව ඉන්ධන ලබාදෙන වැඩපිළිවෙළක් අද අරම්භ කිරීමට නියමිත වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා. මෙම ක්‍රමවේදය අනුව රථ වාහනයක් සඳහා සතියකට නිශ්චිත ඉන්ධන කෝටාවක් හිමිවන අතර වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කමට අනුව සතියකට දෙවතාවක් QR කේතය පෙන්වා පිරවුම් හලෙන් ඉන්ධන ලබාගැනිමට හැකියාව ලැබෙනවා.
අදාල රථ වහනයේ සහ රථය හිමි පුද්ගලයාගේ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව එක් හැදුනුම්පත් අංකයකින් එක් වහනයක් වන පරිදි මෙම QR කේත සටහන ලබාදීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…