Wednesday, July 22, 2026
HomeදේශීයQR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගැනීමට වැඩපිළිවෙළ

QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගැනීමට වැඩපිළිවෙළ


  ‘ ජාතික ඉන්ධන අවසරපත්‍රය ‘ නමින් Q.R කේතයන් භාවිතයෙන් ක්‍රමවත්ව ඉන්ධන ලබාදෙන වැඩපිළිවෙළක් අද අරම්භ කිරීමට නියමිත වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා. මෙම ක්‍රමවේදය අනුව රථ වාහනයක් සඳහා සතියකට නිශ්චිත ඉන්ධන කෝටාවක් හිමිවන අතර වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කමට අනුව සතියකට දෙවතාවක් QR කේතය පෙන්වා පිරවුම් හලෙන් ඉන්ධන ලබාගැනිමට හැකියාව ලැබෙනවා.


අදාල රථ වහනයේ සහ රථය හිමි පුද්ගලයාගේ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව එක් හැදුනුම්පත් අංකයකින් එක් වහනයක් වන පරිදි මෙම QR කේත සටහන ලබාදීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

READ:   BREAKING NEWS: මීටර් 800 රන් පදක්කම ශ්‍රී ලංකාව දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්