Tuesday, September 8, 2026
Homeදේශීයඩීසල් නැව මෙරටට පැමිණේ

ඩීසල් නැව මෙරටට පැමිණේ


     අද දිනයේ පැමිණීමට නියමිතව තිබූ ඩිසල් නෞකාව උදෑසන වන විට කොළඹ වරයාට පැමිණි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. පැමිණි ඩීසල් තොගය මේ වන විට තත්ව පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවත් පැමිණීමට නියමිත පළමු පෙට්‍රල් නෞකාව ද ඉදිරි 18-19 දින වල දී මෙරටට ලඟා වීමට නියමිත බවත්  ටුවිටර් පණිවිඩයක් තබමින් දන්වා සිටියා.

ReplyForward
READ:   ලක්ෂ්මන් කිරියල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පහත් තත්වයකට ඇද දමා තිබෙනවා - ඇමති මනුෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්