Tuesday, September 8, 2026
Homeදේශීයහිටපු ජනාධිපති ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවට නිල වශයෙන් දන්වයි

හිටපු ජනාධිපති ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවට නිල වශයෙන් දන්වයි


   හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින්  පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කර සිටියා. හිටපු ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව තුල නිල වශයෙන් එ බව සනාථ කර සිටියා.

https://www.youtube.com/watch?v=8zC2daNkT14

READ:   පාස්කු වාර්තාවට ආණ්ඩුවේ අයගෙන්ම විරෝධය?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්