දේශීය

වහාම ඉල්ලා අස්වන්න – වැඩ බලන ජනාධිපතිගෙන් FUTA ඉල්ලයි


     වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහයන් පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රී ධූරය ද අහිමි වු පුද්ගලයෙකු වන බවත් ජාතික ලැයිස්තුව යොදාගනිමින් මන්ත්‍රී ධූරයට පැමිණි පුද්ගලයකු වන නිසාත් රට තවදුරටත් අස්ථාවර කරන ව්‍යසනකාරි දේශපාලන හා ව්‍යවස්ථානූකූල අර්බුදයන් ඇති නොකර  ගෞරවාන්විත ලෙස  වහාම ඉල්ලා අස්වන මෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ බලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.


20 වන දා රැස්වෙන පාර්ලිමේන්තුව තුල දී  අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන ලෙසත් විධායක ජනාධිපති ධූරයේ බලතල ප්‍රචණ්ඩත්වය සහ මර්ධනය සඳහා ජනතාව වෙතට අත්තනෝමතිකව යොදා ගැනීමෙන් වළකින ලෙසත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අවධාරණය කර සිටිනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago