විරෝධතාවයක් හේතුවෙන් කොළඹ නිදහස් මාවත පොලිසිය විසින් වසා දමා ඇති බව වාර්තා වෙනවා. ආණ්ඩුවේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තීන්ට සහ ඖෂධ හිඟයට…
මහගමසේකරයන් ගැන ඔහුගේ දියණිය නිරූපමා ‘ලක්බිම’ ට හෙළි කළ මතක සටහන් මහගමසේකරයන් මෙන්ම කේ. ජයතිලකයන්ද අද ජීවතුන් අතර නැත. මේ…
හෙට (21) පෙරවරු 11.00 සිට පස්වරු 8.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා ජලය සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන…
පා.ම මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සමගි බලවේගය පක්ෂය විසින් තීරණය කළ පරිදි…
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම අදින් අවසන් වෙනවා. මේ වන විට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් රැසක්…
ඉදිරි දින වලදී දිවයිනේ නැගෙනහිර සහ ඌව පලාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම් පත සංශෝදන සහිතව වැඩි ඡන්දයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. පනත් කෙටුම්පතට පක්ෂව…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළ දැමීමට තිරණය කර තිබෙනවා. නව මිල ගණන් අද සිට ක්‍රියාත්මක වන අතර මිල…
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යවරු වශයෙන් දිව්රුම් දී තිබෙනවා. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජවි සහ වන සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත්…
වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපතිවරයාට එම අමාත්‍ය ධූරය සඳහා වෙනත් කෙනෙකු…
හෙළ සිනමාවේ අද්වීතීය සිනමාකරු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ආදරණීය බිරිඳ වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද…