වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපතිවරයාට එම අමාත්‍ය ධූරය සඳහා වෙනත් කෙනෙකු පත්කිරීමට අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වූ බව අමාත්‍යවරයා පවසා තිබුණා. කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තවදුරටත් අමාත්‍යවරයා කටයුතු කරන බව සඳහන් වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…