Friday, July 31, 2026
Homeදේශීයවෛද්‍යවරුන් පාරට බසී.. නිදහස් මාවත වැසෙයි! (VIDEO)

වෛද්‍යවරුන් පාරට බසී.. නිදහස් මාවත වැසෙයි! (VIDEO)

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ නිදහස් මාවත පොලිසිය විසින් වසා දමා ඇති බව වාර්තා වෙනවා.

ආණ්ඩුවේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තීන්ට සහ ඖෂධ හිඟයට එරෙහිව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ තවත් වෘත්තීය සංවිධාන රැසක් එකතුවී මෙම විරෝධතාවය අද (20) කොළඹදී සංවිධානය කර තිබෙනවා.

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය ද වසා දමා ඇති බව වාර්තා වෙනවා.

READ:   මත්පැන් සාදයකින් පසු නාඳුනන පිරිසකගේ ප්‍රහාරයකින් තරුණයෙක් මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්