ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්රෑම් 73 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.
හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන්ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව…
2024 වර්ෂයේ අවසානය තෙක් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී…
ජනතාවට ඖෂධ ලබා ගැනීමේ ප්‍රමාදයක් සිදු නොවීමටත්, සියලු ඖෂධවල විනිවිදභාවය සහතික කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීම සඳහා පිටත්ව ගිය විදේශීය කාන්තාවක් අතුරුදන්ව ඇති බවට සංචාරක පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. පසුගිය 10වනදා…
ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය,නඩු කටයුතු අවසන්වනතුරු බලරහිත කරමින්, අභියාචනාධිකරණය නියෝගයක්…
ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ජාතික නිවාස කොමසාරිස් ධුරයේ අද (14) වැඩ භාරගෙන තිබේ. ඒ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන…
ජපන් රජයේ ආධාර මත ඉදිකළ කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අනතුරට හෙළමින් සිදුවන ජාවාරමක් පිළිබඳව වාර්තා වෙනවා. මත්කුඩුවලට…
රා සඳහා බද්දක් පැනවීමට රාජ්‍ය නව ආදයම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමේ කමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව රා…
බන්ඩි පොහොර (MOP) මිල අඩුකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව බන්ඩි පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 1000ක මිලකින් පහළ…
රාජ්‍ය සේවකයින්ට ලබා ගත හැකි පඩි රහිත නිවාඩු ක්‍රමවේදයක් ගැන දන්වා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන…