file
රාජ්‍ය සේවකයින්ට ලබා ගත හැකි පඩි රහිත නිවාඩු ක්‍රමවේදයක් ගැන දන්වා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එලෙස නිවාඩු ලබා ගන්නා රාජ්‍ය සේවකයින්ට විදෙස් ගතවීමට හෝ මෙරට රැදීසිටීමට අවස්ථාව ලබා දී ඇත.
අදාළ නිවාඩු ලබා ගැනීම ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හෝ විශ්‍රාම වැටුපට බාධාවක් නොවන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…