file
බන්ඩි පොහොර (MOP) මිල අඩුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බන්ඩි පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 1000ක මිලකින් පහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට රුපියල් 15,000ක් වන බන්ඩි පොහොර මිටියක් රුපියල් 14,000කට මිලදී ගත හැකි බවයි සඳහන් වන්නේ.
හෙට (16) සිට මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පවසා ඇත.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…