file
කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීම සඳහා පිටත්ව ගිය විදේශීය කාන්තාවක් අතුරුදන්ව ඇති බවට සංචාරක පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
පසුගිය 10වනදා මෙලෙස අතුරුදන්ව තිබුණේ ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවකි.
ඇයගේ සිරුව ඇ පිටත්ව යන බව කී ප්‍රදේශයේ තිබී අද (14) සොයාගත් බව පොලිසිය පවසනවා.
කෙසේවෙතත් ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
පසුගියදා කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීමට යන බව පවසා අදාළ කාන්තාව හෝටලයෙන් පිටව ගොස් යළි නොපැමිණි බවට හෝටලයේ හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…