අද (31) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. නීති…
මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 02ක් යොදවා ඇති බව…
ගාලු මුවදොර ආශ්‍රිතව කළ වැටලීම්වලදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් 4කට එරෙහිව නඩු පැවරූ බවකොළඹ මහ නගර සභාවේ ප්‍රධාන…
උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කළහොත්, දකුණු පළාතට පැය 03ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලි…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සිව් වන අදියරේ තරගාවලිය අද (30) ආරම්භ වෙනවා. තරගාවලිය ආරම්භ කරමින් ගියවර LPL ශූරතාව දිනා ගත්…
රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ, ගලහිටිය ප්‍රදේශයේ දී බස් රථයක් නිවසක තාප්පයක ගැටී පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් 15 දෙනෙකු තුවාල…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා අතර හමුවක් අද (29) පස්වරුවේ කොළඹ දී පවත්වා තිබෙනවා.…
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර ඇපමත මුදා හැර හැර තිබෙනවා. ඒ අද (29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (Hayashi Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
උඩදුම්බර, මීමුරේ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.