ලංකා ප්රිමියර් ලීග් (LPL) සිව් වන අදියරේ තරගාවලිය අද (30) ආරම්භ වෙනවා.
තරගාවලිය ආරම්භ කරමින් ගියවර LPL ශූරතාව දිනා ගත් Jaffna Kings සහ අනුශූරතාව හිමි කර ගත් Colombo Strikers තරග වැදීමට නියමිතයි.
තරගාවලියේ සමාරම්භක උළෙල පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…