2023 වසයර් මැයි මාසයෙන් අවසන් වන මාස 5 තුළ දී රාජ්‍ය ආදායම සහ ප්‍රදාන , 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ…
නාවික හමුදාව විසින් අතරමංව සිටි තල්මසෙකු නිරුපද්‍රිතව සාගරයට මුදාහැර තිබෙනවා. පුත්තලම කලපුවේ ඉප්පන්තිව් දූපත අසල අතරමංව සිටියදී මෙම තල්මසා නාවික…
රුසියාව විසින් යුක්‍රේනයේ පොක්රොව්ස්ක් ප්‍රදේශයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය…
පොලොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර (සැ. 160 දම්. 69 දරන ස්ථානයේ) මානික්කම් පට්ටිය දුම්රිය හරස් මාර්ගයේ, එළඹෙන 10 ,…
දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ දෙවන විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වී ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලිබල පද්ධතියට…
file මෙරටින් බිහි වූ විශිෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාවක් වන තර්ජනී ශිවලිංගම් තමා ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර…
සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන්…
කඳානේ රසායනික නිෂ්පාදනගාරයක අද (08) පෙරවරුවේ ගින්නක් ඇතිවුණා. ගින්නත් සමඟ ඇතිවූ දුමාරය ආඝ්‍රාණය වීමෙන් එහි අවට පාසල් 3ක පාසල් ළමුන්…
2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ගගන නාවික සේවා සැපයීම සඳහා සේවා සැපයුම්කරුවන්…
බහලුන් ඩිපෝ ක්‍රියාකරුවන්ගේ සංවර්ධනය හා ඔවුන්ගේ යටිතල පහසුකම් සඳහා අවදානය යොමු කරමින් "සේවා සපයන්නෙකු" ලෙස ඔවුන් නියාමනය කිරීමටත් බහාලුන් ඩිපෝ…
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට අනවසරෙන් අතුළුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ…