සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ආදළ දර්ශන පහතින්, https://www.youtube.com/live/LbZgmB-iB74?si=FRUVDEBwJ4hVuTXf
පාස්කු ඉරිදා ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ කල්තැබීමේ විවාදය ලබන 21 සහ 22 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද…
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලිසිය දැනුම් දෙනවා. මෙම මාසයේ 09, 10,12,14,15 සහ 17…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින්…
නව දූෂණ විරෝධී පනත මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විෂ්‍ය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා…
වැඩිම මුදලක් වැය කරන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම විශ්ලේෂණ වාර්තාව භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව සිදුකර ඇති හෙළිදරව සම්බන්ධයෙන් විපක්ෂය දින තුනක විවාදයක් ඉල්ලා සිටියා. අද (08) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්…
නියමුවන් තිදෙනෙකු ද සමග හෙලිකොප්ටරයක් ඩුබායි මුහුදට කඩා වැටී තිබෙනවා. ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.…
සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය ලබා දෙන පුද්ගලයෙකු වන පිල්ලෙයාන් මන්ත්‍රීවරියා පාර්ලිමේන්තුවේ සිටීම ඉතා බරපතළ කාරණයක් බව නලින් බණ්ඩාර ජයමහ මන්ත්‍රීවරියා පෙන්වා…
පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ…
රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක්…