වසර 14ක සිරගත වීමේ අවදානම ද අරන් පාස්කු ප්‍රහාරය ගැන වන වාර්තා දෙක අද (21) ප්‍රසිද්ධ කරන්න තමන් සූදානම් බව…
අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
හමාස් සංවිධානයේ නායක යහියේ සින්වාර් ඝාතනය කර ඇති බව BBC පුවත් සේවය වර්තා කරනවා. රීශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් ඒ බව…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
අද උදෑසන දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන සිග්ගග්‍රාමී දුම්රියේ පිටුපස එන්ජිමේ කොටසක ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න පාලනය…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (15)…
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ…
රාජ්‍ය ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යන් සඳහා අගමැතිනියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡයාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී ඒ සඳහා අගමැති…
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ…
දේශපාලන ප්‍රචාරණය සඳහා නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව (audio leaflet ) නිකුත් කිරීමට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළා. ඒ නීතිවිරෝධීව එක්ලස් කරන…