Saturday, July 25, 2026
Homeදේශීයදුරකථන සේවා ගාස්තු 20%කින් ඉහළට

දුරකථන සේවා ගාස්තු 20%කින් ඉහළට

එළඹෙන 5 වනදා සිට මෙරට සියලු දුරකථන සේවා ගාස්තු, ස්ථාවර දුරකථන ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සහ අමතර සේවා සඳහා වන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ( TRCSL ) පවසනවා.

ඒ අනුව ජංගම / ස්ථාවර දුරකථන සහ අන්තර්ජාල සේවා ගාස්තු 20% කින් ද, රූපවාහිනී සේවා ගාස්තු 25% කින් ද ඉහළ දැමීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සන්නිවේදන සමාගම් නිකුත් කළ නිවේදනය පහතින්,

READ:   වෛද්‍ය උපකරණ මිල සංශෝධනයට ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්