Monday, April 27, 2026
HomeවිදේශීයQR අලුත් වෙයි

QR අලුත් වෙයි

ජාතික ඉන්ධන අවසරපත්‍රය යාවත්කාලීන කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව Q.R ඉන්ධන අවසර පත්‍රය තුළ එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් සඳහා එක් දුරකථන අංකයක් හෝ දුරකථන අංක කිහිපයක් භාවිත කරමින් ඉන්ධන ලබා ගැනීමට හැකියාව හිමිවෙනවා.

රාජ්‍ය ආයතන, සංවිධාන සහ ව්‍යාපාර ආයතනවලට පමණක් මෙම ක්‍රමවේදය සඳහා අවසර හිමි වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා සිටියා.

READ:   ඩීසල් ලීටර් 19,000 ක් අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්