Wednesday, September 9, 2026
Homeදේශීයවිදුලි බිල ගැන පාර්ලිමේන්තුව තුළ විවාදයක්

විදුලි බිල ගැන පාර්ලිමේන්තුව තුළ විවාදයක්

විදුලි බිල්පත් මිල වැඩී කිරීම සම්බන්ධයෙන් ලබන 29 වන දා පාර්ලිමේන්තු සැසිවාරය තුළ දී සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත වනවා. විපක්ෂයේ ගෙන එන යෝජනාවකට අනුව මෙම විවාදය එදින 9.30 – 4.30 දක්වා පාර්ලිමේන්තුව තුළ පැවැත්වීම සඳහා තීරණය වූ බව පාර්ලිමේන්තු ලේකම්වරයා ප්‍රාකශ කර සිටියා.

READ:   දෛනික කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්