Wednesday, September 16, 2026
Homeදේශීයතවත් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

තවත් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

තවත් නාඳුනන මළ සිරුරක් වත්තල දික්ඹ්විට වෙරළ තීරයේ තිබී හමුවී තිබෙනවා. අත් පා ගැට ගහමින් ඇති තරුණයෙකුගේ මළ සිරුරක් මෙලෙස හමු වී ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 35-40 අතර පුද්ගලයකු වන බවයි පොලිසිය විසින් සඳහන් කර තිබුණේ. කෙසේවෙතත් මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

READ:   OIC ට වෙඩි තියන්න හැදූ සැරයන් රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්