Thursday, September 10, 2026
Homeදේශීයයළි මැතිවරණයක් අවුරුදු දෙක හමාරකින් පසුවයි

යළි මැතිවරණයක් අවුරුදු දෙක හමාරකින් පසුවයි

නැවත මැතිවරණයක් පැවැත්වීම අවුරුදු දෙක හමාරකින් පසුව පමණක් සිදු වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. වත්මන් රජයට ආර්ථිකය සෑදීමට හැකියාව පවතින බවත් රජය ස්ථාවර නොවී ආර්ථිකය සැදීමට නොහැකි බවත් පවසන අමාත්‍ය වරයා. වර්තමාන රජය ස්ථාවර එකක් බැවින් ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ ආණ්ඩුව ස්ථාවරව ක්‍රියාත්මක වන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   නුවරඑළියේ මහල් 4 ට වැඩි ගොඩනැඟිලි ඉදිකිරීම් තහනම් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්