නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට පොලිසිය අවස්ථා දෙකකදී පැමිණ පරික්ෂා කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා. පොලිස් කණ්ඩායම් දෙකක් පක්ෂ කාර්යාලය පරීක්ෂාව සඳහා පැමිණී බවත් පළමු කණ්ඩායම සිවිල් ඇදුමෙන් සහ දෙවන කණ්ඩායම පොලිස් නිල ඇදුමෙන් සැරසී පැමිණි බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ සෙවීම සඳහා මෙලෙස පොලිසිය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
නවතම වීඩියෝ
-
යුපුන්ව ආරක්ෂා කරගන්න, මඩ ගැහීම නවත්වන්න. හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යුපුන් ගැන කට අරී.
-
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා තුන්දෙනා බෑවා.කළු ජුලියෙන් ජේ.ආර්.ජාතිවාදය ඇවිස්සපු හැටි ඉන්ද්‍රානන්ද කියයි
-
🔴ඇමති නොකියූ යුපුන්ගේ කතාව.අමෙරිකන් ඩොලර් ලක්ෂ 3 ඇත්ත කථාව මෙන්න. sl vlog යුපුන් හා කල විශේෂ සංවාදය
-
Uber, PickMe ඇතුළු ඩිජිටල් සේවා වලින් බදු අය කිරීමේ විවාදයේදී මුදල් කාරක සභාවේදී මතුවූ තර්ක.


