Sunday, August 30, 2026
Homeදේශීයවේරංග පුෂ්පික ද සිල්වා රිමාන්ඩ් ගත කරයි

වේරංග පුෂ්පික ද සිල්වා රිමාන්ඩ් ගත කරයි

බස් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (27) අත්තඩංගුවට ගත් ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරියකු වූ වේරංග පුෂ්පික ද සිල්වා ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කර තිබෙනවා. අධිකරණ නියෝග කඩ කරමින් උත්ගෝෂණ පැවැත්වීම පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ ඔහු අත්තඩංගුවට ගෙන තිබුණා.

READ:   මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව, කොමිෂන් සභාවක් බවට පත් කිරීම වහාම කඩිනම් කිරීමට කෝපා කමිටුවෙන් නිර්දේශ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්