Friday, October 16, 2026
Homeදේශීයතවත් පෙට්‍රල් නෞකාවක් මෙරටට

තවත් පෙට්‍රල් නෞකාවක් මෙරටට

තවත් පෙට්‍රල් සහ බොර තෙල් නෞකාවක් මෙරටට ඊයේ ලඟා වූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා. ඒම ඉන්ධන මේ වන විට පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවත් පරික්ෂණ කටයුතු වලින් පසු ගොඩබෑමට හා දිවයන පුරා බෙදාහැරීමට නියමිත වන බව අමාත්‍යවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කළා.

READ:   මැතිවරණ සමයේ ප්‍රචාරණයේදී විද්‍යුත් මාධ්‍ය අසාධාරණ ගාස්තු අය කරනවා. සභානායකවරයාගෙන් නෝක්කාඩුවක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්