Wednesday, September 9, 2026
Homeදේශීයරනිල්ට එරෙහි පෙත්සම නිශ්ප්‍රභා කරයි

රනිල්ට එරෙහි පෙත්සම නිශ්ප්‍රභා කරයි


   වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි විය යුතු බව දන්වමින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්පභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. 


මෙම පෙත්සම විනිවිද පෙරමුණේ නායක නීතිඥ නාගානන්ද මහතා විසින් ඉදිරිපත් කර තිබූ අතර ගාමිණී අමරසේකර, සිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විණුසුරු මඩුල්ල විසින් පෙත්සම විභාගයට නොගෙන නිශ්පභා කිරීමට නියෝග නිකුත් කර සිටියා. වග උත්තරකාර පාර්ශවයේ කරුණු සලකා එම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි විනුසුරු මඩුල්ල තීන්දුව ඉදිරිපත් කරමින් පවසා සිටියේ.

READ:   තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්