Monday, April 20, 2026
HomeදේශීයBREAKING NEWS: උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කෙරේ.

BREAKING NEWS: උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කෙරේ.

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලයන්ට අදාළ විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

එම තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙඩ් අඩවිය ඔස්සේ ලබා ගත හැකියි.

මේ අතර උසස් පෙල ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට සුදුසුකම් ලැබූ විශ්වවිද්‍යාලය සහ අදාළ පාඨමාලාව පිළිබඳ තොරතුරු අද (01) කෙටි පණිවුඩයක් මගින් දැනුම්දීමට නියමිත බවයි එම කොමිසම පැවසුවේ.

UGC (space) විභාග අංකය ටයිප් කර 1919ට SMS පණිවුඩයක් යොමු කිරීම තුළින් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇත්දැයි දැනගැනීමට හැකියි.

වැඩිදුර විස්තර – 0112 695 301 / 0112 695 302 / 0112 692 357 / 0112 675 857

READ:   ජනපති ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි හමුවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්