Monday, September 14, 2026
HomeදේශීයBREAKING NEWS: දේවගැති ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

BREAKING NEWS: දේවගැති ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය මත ලබන 13 වනදා දක්වා යි.

ප්‍රකාශයක් ලබා දීම සඳහා දෙවන දිනයට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ලැබුවා.

READ:   ලොරි රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්