Thursday, June 11, 2026
HomeදේශීයBREAKING NEWS: දේශබන්දුට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

BREAKING NEWS: දේශබන්දුට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

වැඩබලන පොලිස්පති ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ බව දැනුම් දී තිබෙනවා.

READ:   අනුර කුමාර සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අතර හමුවක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්