හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධූරය සඳහා තරඟ වදින බව ප්‍රකාශ කර සිටිනවා. සම්ප්‍රදායික බෙදීම් වලින් තොර සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩ නැගීමේ අරමුණ ඇති ජනහිතකාමි මන්ත්‍රී වරුන්ගේ නොමද සහය එහිදි තමන් අපේක්ෂා කර සිටින බව පවසන එතුමා එලබෙන සතිය තුල දී නාම යෝජනා භාරදීමට නියමිත බවත් ප්‍රකාශ කර සිටියා.
| ReplyForward |



