මීට දින කිහිපයක සිට සෞඛ්‍ය සේවකයන්ට තමන්ගේ රාජකාරී කටයුතු සදහා යාමට ඉන්ධන ලබා ගැනීම සදහා වැඩ පිලිවෙලක්
ඇතිකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබෙනවා.
ඒ ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබාදීමේ වැඩ පිළිවෙල අනුවයි.
හෙට දින එම ඉන්ධන ලබාදීම සදහා සෞඛ්‍ය සේවකයින් දැනුවත් කළ තිබුණද. අද හදිසියේ එම ඉන්ධන ලබාදීම තාවකාලිකව පැය 48ක් ප්‍රමාද කර තිබෙනවා.මේ බව සදහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාශය ලිපියකින් දන්වා තිබෙනවා.




