Thursday, April 23, 2026
Homeදේශීයකොළඹ ලොකු ගස්වලට වෙන්න යන දේ.

කොළඹ ලොකු ගස්වලට වෙන්න යන දේ.

කොළඹ මහ නගර බලප්‍රදේශයේ අධික අවදානම් ගස් ලෙස හඳුනාගෙන ඇති ගස් ඉවත් කිරීම සඳහා ඉදිරි දින කිහිපයේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසනවා.

හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා කොළඹ මහ නගර සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුත්ත සිදුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එලෙස ඉවත් කරන ගස් සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරදි අලුතින් ගස් හිටවන්න කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

READ:   ජනමාධ්‍ය මර්දනයට ක්‍රියාත්මක උත්සහයක් ගැන දන්වමින් ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සංවිධාන රැසකගේ අත්සනින් කථානායකට ලිපියක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්