Wednesday, September 9, 2026
Homeදේශීයමෝදර වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසයි

මෝදර වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසයි

මෝදර වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.

අද (28) උදෑසන 06.ට පමණ මෙම සිරුර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

file
READ:   UPDATE: කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්