සමගි ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස සමගි ජන බලවේගය ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කරනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ඉදිරිපත් කරන ලිපියක් මගින්.
එම ලිපිය පහතින්,



