Tuesday, April 21, 2026
Homeදේශීයවැල්ලවත්තේ වෙඩි තැබීමක්

වැල්ලවත්තේ වෙඩි තැබීමක්

අද (27) උදෑසන 05.30ට පමණ වැල්ලවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව වාර්තා වුණා.

වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර හෝටලයේ තාප්පයට සහ සවි කර ඇති කැනපියකට වෙඩි උණ්ඩ 02 ක් වැදී ඇති බවට සලකුණු දක්නට ලැබෙනවා.

ටී 56 ගිනි අවියක් භාවිතයෙන් තුවක්කුකරුවන් අහසට වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

file
file
file
READ:   කුඩු සොයා කළුතර කළඹන මෙහෙයුමක් ඇරඹේ. (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්