Sunday, April 19, 2026
Homeදේශීයයුක්තියෙන් තෑගී මල්ලක්

යුක්තියෙන් තෑගී මල්ලක්

නීතිවිරෝධී ගිනිඅවි සහ බෝම්බ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයන් ලබා දීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ යුක්තිය මෙහෙයුම සාර්ථක කර ගැනීමට තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන් සඳහා යි.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවත් ඔවුන් සඳහා පහත පරිදි මුදල් ත්‍යාග ලබාදීමට නියමිත බවත් පොලිසිය පවසනවා.

file
READ:   මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ සහොයුරන් අභාවප්‍රාප්ත වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්