Friday, September 11, 2026
Homeදේශීයත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (SCSD 18/2024) ඉදිරිපත් කළා.

ඒ එම සංගමයේ සභාපති දුමින්ද සම්පත්, හිටපු සභාපති රුහුණගේ සහ භාණ්ඩාගාරික ටී. නඩරාසා යන මහත්වරුන් විසින්.

READ:   නිහාල් වෙදආරච්චි අත්තඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්