Tuesday, September 8, 2026
Homeදේශීයවිදුලි බිල 20%කින් අඩුවෙන ලකුණු

විදුලි බිල 20%කින් අඩුවෙන ලකුණු

විදුලි බිල 20%කින් අඩුකිරීමට විදුලිබල මණ්ඩලය නව යෝජනාවලියෙන් සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ යෝජනාවලිය හෙට (22) මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   පොහොට්ටුව අත හැරපු අයගේ අලුත් සන්ධානය අද - නායකයා අගමැති දිනේෂ්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්