Tuesday, September 15, 2026
Homeදේශීයදකුණු ආසියාවේ වැඩිම විදුලිබිල ලංකාවේ

දකුණු ආසියාවේ වැඩිම විදුලිබිල ලංකාවේ

සමීක්ෂණ වාර්තාවලට අනුව දකුණු අසියාවේ වැඩිම විදුලිබිල සහිත රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවට එම කරුණු ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව හෙළිකර සිටියා.

READ:   අනුර සමග විවාදයකට කළ අභියෝගය සජිත් භාරගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්