Tuesday, September 15, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (09) පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

READ:   දෙවන විස්සයි විස්ස තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්